Colombo Today Local NewsTop Stories

ඥානසාර හිමිට සංඝ රාජ පදවියක්…!

පසුගියදා පැවති සමුළුවකදී බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට සුවිශේෂී වූ නාමයකින් ආමන්ත්‍රණය කරනු දක්නට ලැබුනා.

ඒ “සඟ රජ” යන නාමයෙනුයි. මෙලෙස ආමන්ත්‍රණය කරනු ලැබුවේ ආරණ්‍යවාසී, ත්‍රිපිටකාචාර්ය, රාජකීය පණ්ඩිත තල්ගමුවේ සුධීරානන්ද නායක හිමිපාණන් වහන්සේ විසිනුයි.

ඒ අවස්ථාව කැමරාවේ සටහන්ව තිබුනේ මෙලෙසයි…

Related posts

කොවිඩ් එන්නත ළඟදීම ශ්‍රී ලංකාවටත්

colombotoday

‘හමුදාවේ මීහරකුන්ට දඩුවම් කල යුතුයි‘ – ඇමති මංගල පාර්ලිමේන්තුවේදී කියයි

colombotoday

රූපවාහිනියට සභාපතිලා දෙදෙනෙක් ! – මංගලගේ අලුත් පත්කිරීමට ජනපති හරහට හිටී…

colombotoday

VAT වැඩි කළද සත්ත්ව නිෂ්පාදන මිල වැඩි කරන්නේ නැහැ

Admin

රටේ වැසියන් ණයකාරයන් කර ඇති රටක මොන නිදහස් උත්සවද? නිදහස් දින උත්සවය මහින්ද අමරවීර වර්ජනය කරයි

colombotoday

මැල්කම් කාදිනල් රංජිත් පියතුමන්ගේ ප්‍රකාශයට හිටපු ජනපතිගේ කණගාටුව

colombotoday