Colombo Today Local News

හෙරොයින් කිලෝ 50ක් සමග පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

පොලිස් නිලධාරියෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

එම නිලධාරියා පොලිස් නිල ඇඳුමින් සිටියදී අදාළ හෙරොයින් තොගය සමග හික්කඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි.

මොහු කළුතර දකුණ පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු බව සඳහන්ය.

සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය මඟින් මොහු අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

තල්දූවේදී දෙදෙනෙකු ඝාතනය කළ සිද්ධියට අදාල පාතාලයෙක් එස්ටීඑෆ් දැලේ

Admin

අවම බස් ගාස්තුව 32ක් වෙද්දී උපරිමය 4000 පනී

colombotoday

නයිජිරියානු 8 ක් සහ ලංකාවේ දෙදෙනෙක් කුඩුත් සමග අත්අඩංගුවට

colombotoday

ඇමති අනුකමිටු වාර්තාව එයි.. IOC බේරා ඛණිජ තෙල් සංස්ථාව මත වරද පටවයි !

colombotoday

‘කාඩිනල්’ සුදුසු බිම ඔපදැමීමට පමණයි

Admin

පොලිස්පතිට මානසික ලෙඩක් ?

colombotoday