Covid 19

බන්ධනාගාර ආශ්‍රිතව තවත් කොවිඩ් ආසාදිතයින 19ක්.. නිලධාරීන් දෙදෙනෙකුත් ඒ අතර

ගතවූ පැය 24 තුළ බන්ධනාගාර ආශ්‍රිතව තවත් කොරෝනා ආසාදිතයින 19 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඉන් දෙදෙනෙකු නිලධාරීන් බවයි.

ඒ අනුව මේ වන විට බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන මුළු කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4122 කි.

ඉන් ආසාදිතයින් වැඩිම පිරිස වන ආසාදිතයින් 867 දෙනා වාර්තාවී ඇත්තේ, වැලිකඩ බන්ධනාගාරයෙනි.

සෙසු ආසාදිතයින් පිරිස මැගසින් බන්ධනාගාරයෙන් ආසාදිතයින් 839 දෙනෙකු, මහර බන්ධනාගාරයෙන් ආසාදිතයින් 798 දෙනෙකු ,කොළඹ රිමාන්ඩ බන්ධනාගාරයෙන් 417 දෙනෙකු සහ මීගමුව බන්ධනාගාරයෙන් 334 දෙනෙකු ලෙස වාර්තා වේ.

Related posts

ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි අනූ පන්ලක්ෂය ඉක්මවයි

colombotoday

අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් දින 18ක් තුළ මරණ 337ක්

colombotoday

ආර්ජන්ටිනාවත් වසා දමයි

colombotoday

කොවිඩ් මරණ සංඛ්‍යාව 240 ක් දක්වා ඉහළට.

colombotoday

කෑගල්ල රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකුට කොවිඩ් ආසාදිතයි

colombotoday

ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සේවකයින් 10කට කොරෝනා

colombotoday