Colombo Today Local News

මහසෝන් බළකායේ අමිත් වීරසිංහ ඇතුළු 27 දෙනෙකුට අධිකරණය අද දුන් තීන්දුව මෙන්න

මහනුවර ආශ්‍රිතව පසුගියදා ඇති වූ කලහකාරී සිද්ධි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 27 දෙනෙකු ලබන 14 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඒ, සැකකරුවන් අද තෙල්දෙණිය මහේස්ත්‍රාත් එම්.එච්. ෆරිඩ්ඩීන් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

සැකකරුවන් අතර සිටින කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජයග්‍රහණය කළ මන්ත්‍රී සමන්ත පෙරේරා මහතා ලබන 9 වන දා පැවැත්වෙන සභා වාරය සඳහා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

Related posts

කොවිඩ් මෘතදේහ වලලන්න තවත් සුසාන භූමි තුනක්

colombotoday

ETI ආයතනයේ මූල්‍ය අක්‍රමිකතා පිළිබදව ජනපති කොමිසමේ නිර්දේශ නීතිපතිට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

colombotoday

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 32 කට නඩු

colombotoday

MKDS අභාවප්‍රාප්ත වෙයි

colombotoday

කලකිරුණු අලින් සමග තිස්ස අලුත් යූඇන්පියක් හදයි

colombotoday

ගොවීන්ට පොහොර ගන්න වවුචරයක් දීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට..

Admin