Colombo Today Local News

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 50ක මිල අඩු වෙයි – සහල් වර්ග කිහිපයක් රුපියල් සියයට අඩුවෙන්

උත්සව සමය වෙනුවෙන් අද (12) සිට මේ වසර අවසානය දක්වා සහල් වර්ග කිහිපයක් රුපියල් සියයට අඩුවෙන් සතොස වෙළඳසැල් මගින් මිලදී ගත හැකි බව වෙළඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 50ක් සතොස වෙළඳසැල් මගින් අද සිට අඩු මිලට ලබාගත හැකි බව කොළඹ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේය.

Related posts

ප්‍රවීණ ගායන ශිල්පී ටෝනි හසන් අභාවප්‍රාප්ත වෙයි

Admin

රත්තරන් මිල ඉහළට

Admin

කාබනික පොහොර භාවිතයට එළඹීමේදී අභියෝග නොතකා ඉදිරියට යා යුතුයි.. ගහලා එලෙව්වත් ගුටි කාලා හරි වැඩේ කරන්න ඕනේ – ජනපති

colombotoday

පාසල් නැවත ආරම්භ කිරිමට හෙට විශේෂ සාකච්ඡාවක්

colombotoday

සමුද්‍රදේවී කළුතර දී පීලි පනී

Admin

කොරෝනා ගැන බොරු ප්‍රචාර සිදුකිරීම වසර 5ක සිර දඬුවම් ලැබිය හැකි වරදක්

colombotoday