කැබිනට් අැමති ධුරයන් බාරගෙන රජයෙ එක්වන ලෙස තමනට ආරාධනා ලැබුන බව ලංකා කම්කරු කොංග්රස් නායත පාර්ලිමේන්තු මන්ත්රි අරුමුගන් තොණ්ඩමන් මහතා පවසයි.
හැටන්හිදී පැවති රැස්වීමක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
මැයි දින උත්සවයට සහභාගී වීමට සිදුවීම නිසා තමාට ඊයේ 01 කොළඹ යාමට නොහැකි වූ බවත් තමා යළිත් කොළඹ ගිය පසු ඇමතිධුරයක් ලබා ගැනීම සම්බන්ධයෙන් තීරණයයක් ගන්නා බවත් ඔහු සදහන් කළේය.