Colombo Today Local News

වැඩක් නෑ… රහක් නෑ… කණගාටුව පමණයි – එජාප ප්‍රතිසංවිධානයෙන් පසු අජිත් පී පෙරේරා කියන කතාව

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන යෝජනා එළිදැක්වීමෙන් පසු එම රාජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා සිය ෆේස්බුක් ගිණුමේ “කණගාටුව පමණයි“ යනුවෙන් සටහනක් තබා ඇත.

ප්‍රතිසංවිධානය අවසන් වී පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදීන්ට ද ඔහු කියා සිටියේ “අපෙන් වැඩක් නෑ… රහක් නෑ..“ යනුවෙනි.

අජිත පී පෙරේරා මහතා එජාපය තුළ දැවනැත්ත ප්‍රතිසංවිධානය සිදු කළ යුතු බවට අරගලයේ ඉදිරියෙන්ම සිටි අයෙකි.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1925062567553992/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ඡන්දෙ දිනපු හිට්ලර් පිටරටට පැනල අස්වීමේ ලිපිය දුන්නේ. දැන් ඉන්නේ ඇඩ්ඩ්‍රස් නැතුව.

Admin

IMF විවාදය මැයි 4

colombotoday

බදුලු රැලියේදී එජාප ප්‍රබලයෙක් මහින්දගෙ දෙපා වැදි ඒකාබද්ධයට එක් වේ !

colombotoday

ආයතන කිහිපයක් මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරමින් ගැසට් නිවේදනයක්

colombotoday

මහ මැතිවරණයෙන් පසුව එජාපය ආණ්ඩුවේ !

colombotoday

ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් – පැය 607ක CCTV දර්ශන විශ්ලේෂණය කෙරේ

colombotoday