Colombo Today Local News

ඡන්දෙ දිනපු හිට්ලර් පිටරටට පැනල අස්වීමේ ලිපිය දුන්නේ. දැන් ඉන්නේ ඇඩ්ඩ්‍රස් නැතුව.

ඡන්දෙන් දිනපු හිට්ලර්ට අන්තිමේදී පිටරටට පැන ගොස් එහි සිට ඉල්ලා අස්වීමේ ලිපිය බාර දීමට සිදුවුණු බවත් දැන් සිටින්නේ ඡන්දයෙන් ඇඩ්‍රස් නැතුව පැරදුණු හිට්ලර් බවත් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

“කොහොම නමුත් මේ හැමෝම දැනගන්න ඕන හිට්ලර් මැරුණු විදිය. ඇඩොල්ෆ් හිට්ලර් මැරුණේ වෙඩි තියාගෙන” යැයි ඔහු සඳහන් කළේය.

ඩිලාන් පෙරේරා මහතා මෙසේ පැවසුවේ කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

Related posts

රාජ්‍ය පොලිස් බුද්ධි අංශ වහාම සක්‍රීය කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

colombotoday

බසයක පාපුවරුවෙන් ඇදවැටී පුද්ගලයෙකු අවසන් ගමන් යයි

Admin

මාළිගාවේ විදුලි බිල ගෙවා ගන්න බැහැ – දියවඩන නිලමේ මහජන උපයෝගිතා කොමිසමට දැනුම්දෙයි

Admin

ජනපති දකුණු කොරියා ජනපති හමුවෙයි

Admin

“ජනතාවගේ බත් පතෙන් හොරා කෑ බදුර්දීන් ඇමතිකමින් නෙරපනු” – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

colombotoday

Passport Index ශ්‍රේණිගත කිරීමෙන් ලංකාව 83 වෙනි තැනට – වීසා නැතුව යන්න පුළුවන් රටවල් 12ක්

colombotoday