Colombo Today Local News

පාවාදීමේ ගතිය යළි ඔප්පු කළා… ජනපති මෙවර එජාපයත්, ශ්‍රීලනිපයත් එකවර පාවාදුන්නා – නාමල්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාවාදීමේ පුරුද්ද නැවත වරක් ඊයෙ 04 ඔප්පු වූ බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංගයේදී පළමුව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් එයට සහය දැක්වීමට පොළඹවා පසුව එය වෙනස් කළා, ඔහු නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් පාවාදුන්නා“ යැයි මන්ත්‍රීවරයා ට්වීටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.

Related posts

බැඳුම්කර වංචාවට සම්බන්ධ රනිල් වික්‍රමසිංහට දඬුවම් දිය යුතුයි

colombotoday

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන තත්වයක්

colombotoday

දරුණු අපරාධකරුවන් උසාවි ගෙන යද්දී එස්‌ටීඑෆ් ආරක්‍ෂාව- පොලිස්‌පති කියයි

colombotoday

වැඩ බැරි දේශපාලඥයෝ අපිට මාෆියාකාරයෝ කියනවා

Admin

කොවිඩ් මුස්ලිම් මරණ වැළලීමට රජයෙන් අවසර. | අලි සබ්‍රි තහවුරු කල බව තවුහිඩ් ජමාත් කියයි

colombotoday

ජනපති ජර්මනියේ බර්ලින් සමුළුවේ ආරම්භක සැසිය අමතයි

Admin