26 C
Colombo
3 January 2025
Colombo Today Local News

අතුරුදන් කාර්යාලය අතීතයටත් බලාත්මකයි.. රටත්, රණවිරුවනුත් පාවා දුන්නා – රටට වසන්කළ රහසක් හිටපු ඇමති විජේදාස හෙලිකරයි

මෙරට රණවිරුවන් යුධ අපරාධ කර ඇති බවට අසත්‍ය කරුණු මත පදනම්ව හැදූ දරුස්මාන් වාර්තාව පිළිගනිමින් ඇමරිකාව ගෙන ආ යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වීම තුළින් ආණ්ඩුව රටත්, රණවිරුවනුත් පාවා දුන් බව හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

හිටපු විදේශ අමාත්‍යවරයා ඇමරිකානු යෝජනාවට සම අනුග්‍රහය දිමට එකවූයේ ජනාධිපතිවරයාගේ අනුදැනුම නොමැතිව බවත්, තමන්ගේ රටට එරෙහිව ගෙනා යෝජනාවකට සම අනුග්‍රහය දැක්වූ වෙනත් රටක් නොමැති බවද රාජපක්ෂ මහතා සදහන් කළේය.

මැතදි සම්මතකරගත් අතුරුදන්වූවන් පිළිබදව කාර්යාල පනත අතීතයට බල නොපැවැත්වෙන බවට ආණ්ඩු පාර්ශවය රට නොමග යැවූ බවද හිටපු අමාත්‍යවරයා කියා සිටියේය.

විජේදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පලකළේ හිරු රූපවාහිනියේ ‘සළකුණ‘ දේශපාලන වැඩසටහනට සහභාගී වෙමිනි.

[fbvideo link=”https://www.facebook.com/1580534728845852/videos/2120531404846179/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

තවත් කොවිඩ් මරණ 16ක්

colombotoday

රනිල් අගමැති කරන්න TNA සහයෝගය හිමිවේ

colombotoday

තලෙයිමන්නාරම තොට හා කොළඹ කොටුව අතර නව දුම්රියක්

Admin

කොම්පඤ්ඤවීදියේ නිවාස සංකීර්ණයක 8වැනි මහලින් වැටී චීන ඉංජිනේරුවා මරුට

Admin

බෙහෙත් නොදී යාච්ඤා කරයි. – දරුවෙක් මියයයි. මව්පියන් අත්අඩංගුවට.

colombotoday

මාලදිවයින් ජනාධිපති තෙදින සංචරයකට දිවයිනට

colombotoday