Colombo Today Local News

ජර්මන් රාජ්‍ය නායිකාව ශ්‍රී ලංකා සංචාරය අත්හිටවයි..

ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කෙල් මහත්මිය යොදාගෙන තිබූ ශ්‍රී ලංකා සංචාරය කල් දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

මෙම මස මුලදී ඇය ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණත් මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවූ සිදුවීම හා රට තුළ හදිසි නීතිය පැනවීම නිසා සිය සංචාරය කල් දැමීමට ජර්මන් රාජ්‍ය නායිකාව තීරණය කර ඇති බවද එම වාර්තා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ආරාධනයකට අනුව ජර්මන් රාජ්‍ය නායිකාව මෙරට සංචාරය කිරීමට නියමිතව තිබිණි.

Newsin.Asia

Related posts

උපකාරක පංති යලි ඇරඹීමට සෞඛ්‍ය නිර්දේශ ඉල්ලයි

colombotoday

මෙවර ගනුදෙනු නැකත සමෘද්ධි බැංකුව වර්ජනය කරයි

Admin

ඉන්ධන නොමැතිව පිරවුම්හල් 90 % ක් අක්‍රීයයි..

colombotoday

තවත් බිත්තර මිලියන 92.1ක් ආනයනයට අනුමැතිය

Admin

චීනය හා හොංකොං යා කරමින් ඉදිකළ ලොව දිගම පාලම විවෘත කෙරේ

colombotoday

ඉන්දීය සිනමාවේ ලොකුම දුෂ්ඨයා සංචාරකයින්ට ලංකාවට ආරාධනා කරයි

Admin