මේවනවිට දඹුල්ල ගම්උදා ක්රීඩාංගනයේදී පැවැත්වෙන ජාතික සංවිධාන නායකයින් සහභාගිවෙන රැස්වීම අතරතුර ගැටුමක් ඇතිකර ගැනීමේ සුදානමක් පවතින බව දඹුල්ලෙන් වාර්තා වෙනවා.
මෙම රැස්වීම සදහා සහභාගී වූ පුද්ගලයන් ප්රකෝප කිරීමේ අරමුණින් රැස්වීම් භුමිය අවට බංගලාදේශ කොඩි රැගත් මුස්ලිම් ජාතිකයින් සැරිසැරීම් ආදීවූ ක්රියාකාරකම්වල සංවිධානාත්මක පිරිසක් නිරත වෙමින් සිටින බවයි අප වාර්තාකරු සදහන් කර සිටියේ.