Colombo Today Local News

ඉදිරියේ හිතුමතේ ආගමික ස්ථාන හදන්න බැරිවෙයි.. දැඩි නීති ගෙනෙන්න යයි…

දේශපාලනඥයන්ට හෝ ආගමික නායකයන්ට හිතුමතේ ආගමික ස්ථාන ගොඩනැංවීමට දැනට තිබෙන ලිහිල් තත්ත්වය වෙනුවට ඊට නිසි නීතිමය පසුබිමක් ඇති කිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.

ඒ පසුගියදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ය.

සර්වාගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් මේ දිනවල ඊට යෝජනා සහ අදහස් විමසමින් සිටින බව එහිදී පැවසූ ඇමතිවරයා, මින් පසු ආගමික ස්ථාන එකිනෙක අතර මෙන්ම ඒවාට තැබෑරුම් ආදියෙහි සිට පිහිටි දුර, එවැනි ආගමික ස්ථානයක් පිහිටුවීමේදී කිසියම් ප්‍රදේශයක සිටිය යුතු අවම පවුල් ගණන ආදිය කෙරෙහි අවධානය යොමු කරන බවද සඳහන් කළේය.

Related posts

ජන සටන ඇරඹෙයි… හයිඩ් පිටිය පිරී ඉතිරෙයි PHOTOS

colombotoday

නාමල්ගේ සමාගමේ අධ්‍යක්ෂකවරියක් රිමාන්ඩ් !

colombotoday

පාර්ලිමේන්තුවේ විග්නේෂ්වරන්ගේ පලමු කතාවෙන්ම ජාතිවාදී ගිනි අවුලයි. ඥානසාර හිමි නොමැති අඩුව දැනෙයි.

colombotoday

නිරෝධායන නීති කැඩූ 95 ක් අත්අඩංගුවට

colombotoday

තාප්පයට ‌හේත්තු කළොත් ධූරයෙන් ඉවත්වී පොලොන්නරුවට යනවා

colombotoday

‘උතුරට වෙනම ප්‍රාන්ත පොලිසියක් සමග දෙමළ SSP, ASP ලා ඕනෑ…‘ – විග්නේශ්වරන්

colombotoday