Colombo Today Local News

මහින්ද සින්නක්කරේටම විකුණුවයි කී ඉඩමේ හැදූ ෂැංග්‍රිල්ලා හෝටලය මෛත්‍රී විවෘත කරයි !

කොළඹ ෂැන්ග්‍රිල්ලා හෝටලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදි අද (16) විවෘත කිරීමට නියමිතය.

කාමර 466ක්, අධි සුඛෝපභෝගී කාමර 34ක්, සේවා නවාතැන් 41 කින් සමන්විත එම හෝටලයේ කොළඹ විශාලතම පිහිනුම් තටාකයද ඉදිකර ඇත.

ශැන්ග්‍රිල්ලා හෝටලය ඉදිකළ ඉඩම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සින්නක්කරවම අදාල සමාග වෙත පැවරූ බවට ආණ්ඩුව විසින් පසුගිය සමයේ චෝදනා කෙරිණි.

Related posts

ලංකාවේ මුද්‍රණ කඩදාසි හිඟයක්.. බහාලුම් මිලත් ඉහළට

colombotoday

සිංහරාජ කැලෑව මුදුණේ වැව් හදන්නෑ. . ගිංඟගේ පහළ කොටසේ අක්කර පහක පොඩි ජලාශයක් හදන්නයි සැලසුමක් තියෙන්නේ.

colombotoday

මෙවර මහ මැතිවරණයේ වියදම කෝටි 1000යි

colombotoday

නුගේගොඩ රැලියෙන් අපට අභියෝගයක් නෑ.. ඉදිරියේදී කාටවත් නටන්න දෙන් නෑ !

colombotoday

ඥාණසාර හිමි අත්අඩංගුවට ගන්න පොලීසිය කල ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

හෙඩ් ලයිට් දමාගෙන යන VIP වාහන පරික්ෂා කරන්න

colombotoday