Colombo Today Local NewsWorld

කච්චතිව් යලිත් ඉන්දියාවට ගන්න ජයලලිතාගෙන් අගමැති මෝඩිට ලිපියක්

jayalalitha

ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දුපත යලිත් ඉන්දියාව බාරයට ගන්නා ලෙස LTTE හිතවාදී හිටපු දකුණු ඉන්දීය මහ ඇමතිනි ජයලලිත ජයරාම් ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝඩි මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා තිබෙනවා.

වසර 2008 සිට කච්චතිව් දුපත යලිත් ඉන්දියාව සතු කරගන්නා ලෙස තමිල්නාඩු LTTE හිතවාදී දේශපාලකයින් විවිධ අවස්ථාවල විවිධ ක්‍රියාකාරකම්වල නියෙලුනා. එහි ප්‍රධානතම අවස්ථාවක් වෙමින් 2013 වසරේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් යොමු වුනු අතර එම පෙත්සම ඉවත දැමීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කලේ ශ්‍රී ලංකාව සතු කයිට්ස් දුපතේ අයිතිය යලිත් තහවුරු කරමින්.

කච්චතිව් දුපතේ ඇති කතෝලික දේවස්ථානයක වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් ඉන්දීය දීවරයින් සෑම වසරකම පැමිණෙන අතර ඊට අවශ්‍ය සියලු පහසුකම් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සපයනු ලබනවා.

Related posts

මෙරටට ගෙන්වන කොවිඩ් එන්නත රජය හෙළි කරයි.

colombotoday

කිලිනොච්චි රණවිරු ස්මාරකය ඉවත් කරන්න.. TNA යෝජනාව සම්මතයි.. ජනපතිට දැනුම් දෙයි

colombotoday

ජනපති, අගමැති අතර සීතල යුද්ධයක්.. ඇමතිවරු ගහගන්නවා.. මෙහෙම ආණ්ඩුවක් කරන්න බෑ

colombotoday

‘සතොස’ වසා දැමීමට තීරණයක්

Admin

මංගල පැනවූ බද්ද ජනපති ගලවයි

colombotoday

වඳුරු උණ ආසාදිතයන් සංඛ්‍යාව ඉහළට

colombotoday