Colombo Today Local News

සෞඛ්‍ය සේවකයෝත් විරෝධයේ

රජයට විරෝධය දැක්වීම සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය පත්ව තිබෙන අර්බුදකාරී තත්වයට එරෙහිව සෞඛ්‍ය සමිති එකමුතුව කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද (5) විරෝධතාවක් පැවැත්වීය.

ප්‍රවාහන පහසුකම්, ඖෂධ, උපකරණ, ඉන්ධන සහ විදුලිය ආදි පහසුකම් නොමැතිවීමෙන් රෝගී ජීවිත අනතුරට පත්ව ඇතැයි එහිදී සෞඛ්‍ය වෘත්තීය සමිති චෝදනා කළේය.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද සිට වැඩමුළුවක්

colombotoday

රජයේ සියළු තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති මෙහෙයවීම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය යටතට

colombotoday

චීන – ලංකා විවෘත විශ්වවිද්‍යාල අතර වසර පහක මිත්‍ර ගිවිසුමක්

Admin

පාස්කු ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිසමේදී තවත් අනාවරණයක්

colombotoday

ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හා පොලිසියේ හත් දෙනෙකු ස්වයං නිරෝධායනයට

colombotoday

වාහන ආනයනය 90%කින්, අලෙවිය 75%කින් පහළට…

colombotoday