හෙට 25 සිදු කිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී අමාත්‍යධුරයක් ලබා නොගැනීමට සුසිල් ප්‍රේමජයන්ත මහතා තීරණය කර ඇතැයි පැවසේ.
ප්‍රේමජයන්ත මහත් කැබිනට් සංශෝධනයට සහභාගී නොවී විදේශගත වීමට සූදානමින් සිටින බවද සදහන්ය.
රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිකම් කරන ආණ්ඩුවක අමාත්‍යධූර ලබා නොගන්නා බවට සුසිල් ප්‍රේමජයන්ත මහතා පසුගියදිනවලදී ප්‍රකාශ කර තිබිණි.