Colombo Today Local News

ජාත්‍යන්තරය දිනූ අයෝමය ශුරයාට මිලියන 4.5ක තෑග්ගක්

ජගත් කීර්තියට පත් කායවර්ධන ශුරයකු වන ලූෂන් පුෂ්පරාජ් ක්‍රීඩකයාට නිවසක් ලබා දීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) බත්තරමුල්ල නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ දි සිදුකෙරිණි.

ඔහුට එම නිවාසය ලබා දෙනු ලැබුවේ අඟුලාන “සයුරුපුර” නිවාස යෝජනා ක්‍රමයෙනි. එහි වටිනාකම රුපියල් ලක්ෂ45 කි.

Related posts

වෙඩිතැබීමකින් කාන්තාවක් මරුට

colombotoday

රාජාංගනයේ සද්ධා රතන හිමි CID අත්අඩංගුවට

Admin

අරලියගහ මන්දිරය ඇතුළු ස්ථාන 04ක් ගැන පොලීසිය පුරාවිද්‍යාත්මක විමර්ශනයක් ඉල්ලයි

colombotoday

අරාබි පාසල්වල අන්තවාදය නෑ කියා මුස්ලිම් කටයුතු ඇමති කියද්දී, ආයුද පුහුණුව දුන් අරාබි පාසලක් දුම්මලසූරියෙන් හමුවෙයි…

colombotoday

යුද හමුදාපතිට දැමූ තහංචියට එරෙහිව ලක් රජය ඇමරිකානු තානාපතිනියට දැඩි විරෝධය දක්වයි !

colombotoday

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 50ක මිල අඩු වෙයි – සහල් වර්ග කිහිපයක් රුපියල් සියයට අඩුවෙන්

colombotoday