Colombo Today Local News

සතෝස ශාඛා රැසක රාක්ක හිස්

රටපුරා ලංකා සතොස ශාඛාවල අද දිනයේදීත් සහල් ඇතුළු අත්‍යවාශ්‍ය ද්‍රව්‍ය හිඟව තිබූ බව පාරිභෝගිකයෝ පවසති.

ඇතැම් පාරිභෝගිකයන් සහල් පිරිප්පු ආදිය මිලදී ගැනීමට ලංකා සතෝස ශාඛාවලට පැමිණ භාණ්ඩ නොමැති හේතුවෙන් හිස් අතින් නිවෙස් බලා යාමට සිදුව ඇත.

රටපුරා ලංකා සතෝස ශාඛා බහුතරයක රාක්ක හිස්ව තිබෙනු දක්නට ලැබේ.

මේ අතර ඇතැම් සුපිරි වෙළෙඳසල්හි රතු කැකුළු කිලෝවක් රුපියල් 145කට අලෙවි කෙරෙන අතර එක් පිරිභෝගියකුට මිලදි ගත හැක්කේ උපරිම සහල් කිලෝ තුනක් පමණක් බව ට කොන්දේසි පනවා තිබිණි.

Related posts

දේශපාලන වාසිය වෙනුවෙන් තොණ්ඩමන්ගේ මරණය විකුණන් කෑවා

colombotoday

මිස්ටර් බදුර්දීන් නම්බුව තියාගෙන දැන් යන්න – ඥානසාර හිමි

colombotoday

වී තොග රැස්කළ ගබඩා 11කට මුද්‍රා තබයි

colombotoday

බටහිර පර්යන්තය සංවර්ධනයට ආයෝජකයෙකු නම් කරන්නැයි ඉන්දියාවට හා ජාපනයට දැනුම් දීමට කමිටු තීරණයක්

colombotoday

මුස්ලිම් කාන්තා විවාහ වයස වැඩි කිරීමට යෝජනාවක්

colombotoday

මුලතිව් ධීවරයින්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

colombotoday