Colombo Today Local News

ජාත්‍යන්තර පොලීසිය ලවා අර්ජුන් මහේන්ද්‍රන් අල්ලා කුදලාගෙන මෙරටට ගෙනෙන්නැයි ඉල්ලයි

මහ බැංකු බැඳුම්කර වංචාවේ ඉදිරි කටයුතුවලට අදාළව හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වීම සඳහා ජාත්‍යන්තර පොලිසියට දන්වන්නැයි දූෂණ විරෝධී හඬ ජනපතිගෙන් ඉල්ලයි.

එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ පැවැසුවේ අර්ජුන මහේන්ද්‍රන් මේ වන විට සිටින තැන පිළිබඳව අගමැතිවරයා හොඳින් දන්නා බවත් ඔහු මෙරටට ගෙන්වීමට කටයුතු කිරීම ජනපතිවරයාගේ වගකීම බවත්ය.

මීට පෙර කෝප් වාර්තාව ඒමට නියමිත දිනට පෙරද හිටපු මහ බැංකු අධිපති මහේන්ද්‍රන් සිංගප්පූරුවට ගිය අතර මෙවර වාර්තාව පිටවීමට පෙර නැවත ඔහු විදෙස් රටකට පැන ගිය බවටද සමරසිංහ මහතා චෝදනා කළේය.

Related posts

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ යෝජනාවට වෛද්‍ය සංගමයේ විරෝධය !

colombotoday

ආණ්ඩුවේ අලුත් මහානායක තුන් කට්ටුව මෙන්න.. මහා සංඝ භේද කුමන්ත්‍රණයක් !

colombotoday

කුරුණෑගල නීතිඥවරු අධිකරණ කටයුතුවලින් ඉවත් වෙති

colombotoday

රත්නපුර ගොඩිගමුවට සංචරණ සිමා පනවයි

colombotoday

විශ්වවිද්‍යාල වසා තැබුණ ද සිසුන්ට මහපොළ ගෙවීම දිගටම

colombotoday

ශ්‍රිලනිප ඇමතිවරු ඉල්ලා අස් වෙති

colombotoday