විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවට ඇවිත් කතා කරන්නේ “මීඩියාවලට” බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
විපක්ෂ නායක තුමාට න්‍යාය පත්‍රයට අනුව කතා කරන්න කියන්න. මේ කතා කරන්නේ මාධ්‍ය වලට.ඉතින් වෙනම මාධ්‍ය සාකච්ඡා පවත්වා කතා කරන්න කියන්න.යනුවෙන් ද ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.