Colombo Today Local News

IMF හමුවේ දී ශ්‍රී ලංකාවට ධනාත්මක ප්‍රතිචාර

ශ්‍රී ලංකාවේ පවතින මූල්‍ය අර්බුදය විසඳීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තිරසාර විසඳුමක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි මුදල් ඇමැති අලි සබ්‍රි මහතා පවසයි.

ඒ සදහා වොෂින්ටන් හි IMF මූලස්ථානයේ දී එහි කළමණාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටාලිනා ජෝජිවා සමග පැවති හමුවේ දී ධනාත්මක ප්‍රතිචාර දැක්වූ බවද ඇමැතිවරයා සදහන් කරයි.

Related posts

පාසල් අධ්‍යාපන ක්‍රමයෙන් දරුවන් ආගමෙන් ඈත් වෙලා.. අනාගමික පරිසරයකට නැඹුරු වෙලා

colombotoday

ජාතික පාසලක කොල්ලන්ට කුඩු අභ්‍යාස කල කෙල්ල දැලේ…

colombotoday

පාපැදි භාවිත කරන්න මහින්ද අමරවීර කියයි. රැකියාවට පාපැදියෙන් ගියොත් ප්‍රතිලාභ

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නැව බාගෙට ගිලිලා. අදින්න අමාරුයි. – නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි.

colombotoday

“ඇය ජන හදවත් දිනාගත් ආදරණීය නායිකාවක්“ – ජනපති සොව පලකරයි

colombotoday

“ඉන්දියානුවන්ට රක්ෂා.. අපට හුලං” එක්ටා එපා! – IT වෘත්තිකයෝ වීදි බසී

colombotoday