Colombo Today Local News

IMF හමුවේ දී ශ්‍රී ලංකාවට ධනාත්මක ප්‍රතිචාර

ශ්‍රී ලංකාවේ පවතින මූල්‍ය අර්බුදය විසඳීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තිරසාර විසඳුමක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි මුදල් ඇමැති අලි සබ්‍රි මහතා පවසයි.

ඒ සදහා වොෂින්ටන් හි IMF මූලස්ථානයේ දී එහි කළමණාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටාලිනා ජෝජිවා සමග පැවති හමුවේ දී ධනාත්මක ප්‍රතිචාර දැක්වූ බවද ඇමැතිවරයා සදහන් කරයි.

Related posts

විධායක බලතල අගමැතිට පැවරීමෙන් රටට වෙන දේ ගැන හිටපු ඇමති විජේදාස කියයි (Video)

colombotoday

වන්නි සෙන්පතිවරුන් 8 දෙනකුට යුද අපරාධ චෝදනා

colombotoday

හදිසි අනතුරකින් දිවි අහිමි වූ යාපන සරසවි සිසුවා

Admin

කැබිනට් මණ්ඩලයේ විසදුම් ගුරු වෘත්තිය සමිති ප්‍රතික්ෂේප කරයි.

colombotoday

රාජ්‍ය ආයතන 420ක ලොක්කන් අක්‍රමිකතා ගැන විමසන්න කෝප් කමිටුවට කැඳවයි

Admin

අගමැති රනිල් ජාත්‍යන්තර යෝගා දිනය සමරයි

colombotoday