World

හිටපු ආර්ථික කටයුතු ඇමතිවරයා හොර රහසේම තලේබාන් නායකයා හමුවෙලා !!

දේශපාලන ලෝකය ගිනියම් කල පුවතක් පිලිබඳව ඉන්දියාවෙන් අසන්නට ලැබෙනවා. ඉන්දීය දේශපාලනයේ ප්‍රබලයෙකු වන පී.චිදම්බරම් අමාත්‍යවරයා මීට කලකට පෙර තලෙයිබාන් සංවිධානයේ නායකයාව හමුව ඇති බවට ඉන්දීය මාධ්‍ය චෝදනා කරනවා.

ඉන්දීය කොංන්ග්‍රසයේ ප්‍රබලයෙකුද වන චිදම්බරන් මහතා සහ තලෙයිබාන් නායකයා වන මුල්ලාහ් අබ්දුල් සහීෆ් එකම කාමරයක අසුන්ගෙන සිට්න චායාරූපයක් සමාජයට නිකුත් වීමත් සමඟිනුයි එරට මාධ්‍ය සහ භාරතීය ජනතා පක්ෂය අමාත්‍යවරයාට මෙම චෝදනාව නගා ඇත්තේ.

මෙම චායාරූපය ලබා ගෙන ඇත්තේ 2013 වසරේදී වන අතර ඒ වන විට පී.චිදම්බරන් මහතා ඉන්දීය ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියා. මෙම චායාරූපය පිලිබඳ කතාව යලිත් කරලියට ගෙනවිත් ඇත්තේ එවකට භාරතීය ජනතා පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයාව සිටි නිර්මලා සිතරන් විසිනුයි.

Related posts

TikTok සමග එක්වූ ඇමරිකානු ජනපති

Admin

කිම් ජොන් අන් අඩියක් පස්සට ගනී.. න්‍යාෂ්ඨික වැඩපොළක් වසා දමයි

colombotoday

ඊශ්‍රායල රාජ්‍ය නියෝජිතයන් හමුවීමට හමාස් නායකයා ඊජිප්තුවට යයි

Admin

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර පාලනය මුස්ලිම් හස්ථයක් යටතට !

colombotoday

කොවිඩ් තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවේ – ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

Admin

සිරගතව සිටි බංග්ලාදේශ හිටපු අගමැතිනී ඇතුළු විපක්ෂයේ දේශපාලඥයින්ට නිදහස

Admin