පොල් මද ආනයනය සඳහා ජනාධිපතිවරයා විසින් අනුමැතිය ලබාදී ඇති බව පොල් සංවර්ධන මණ්ඩලය පවසයි.
එම මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා පවසන්නේ එමගින් මෙරට පොල් ආශ්රිත කර්මාන්ත සඳහා අවශ්‍ය පොල් අවශ්‍යතාව සපුරා දී ජනතාව හට අඩු මිලට පොල් මිලදීගත හැකි වාතාවරණයක් ඉදිරියේදී උදා වනු ඇති බවයි.