Colombo Today Local News

ගෝඨාභය අත්අඩංගුවට නොගන්නැයි අධිකරණය තීන්දු කරයි !

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමර්ග නොගන්නැයි අභියාචනාධිකරණය විසින් අද දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත වාරණ නියෝගයක් නිකුත් කළේය.

මෙම නියෝගය දෙසැම්බර් 06 වැනිදා දක්වා ක‍්‍රියාත්මකය.

තමන්ව අත්අඩංගුවට ගැනීමට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය නීති විරෝධීව කටයුතු කරමින් සිටින බවත් එනිසා එය වලකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ගෝටාභය රාජපක්‍ෂ මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබින.

ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් අවභාවිත කලේ යයි හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට එරෙහිව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

Related posts

ගෝඨාභය අත්අඩංගුවට ගන්න නීතිපති අනුමැතිය.. අද හෙටම අත්අඩංගවට !

colombotoday

මහ සෑ අභියස ජනපති ගෝඨාභයගේ ඓතිහාසික කතාව අති විශිෂ්ඨයි, අභිමානනීයයි – අස්ගිරි මහ විහාරයෙන් පැසසුම්

colombotoday

රාජිත සේනාරත්න අධිකරණයට

colombotoday

ඥාණසාර හිමියන්ට දඩුවම් නියම කිරීම අද

colombotoday

අලුත් අගමැති රාජිත ?

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ තව දින 6කින් අරඹයි

colombotoday