Colombo Today Local News

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සේවකයින් පිරිසක් උද්ඝෝෂණයක්

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සේවකයින් පිරිසක් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.

2014 නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගත් පසු නිසිලෙස වැටුප් ගෙවීමක් සිදු වී නොමැති අතර අමතර දීමනා ගෙවීමක් ද සිදුකර නොමැති බව උද්ඝෝෂකයින් පවසා සිටි.

විවිධ අවස්ථාවලදී වැටුපෙන් කොටසක් ගෙවා ඇති බව ද සඳහන් කර සිටින උද්ඝෝෂකයින් එයට නිසි විසඳුමක් බලාපොරොත්තුව සිටින බව ද පවසයි.

කෙසේවෙතත් උද්ඝෝෂකයින් පස්දෙනෙක් පමණ සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡාවක් සඳහා අවස්ථාව හිමිවූ බව වාර්තා වෙයි.

Related posts

වාලච්චේන ජාතික කඩදාසි කම්හල මාස කිහිපයකින් ආරම්භ කරනවා – විමල්

colombotoday

විමල්ගේ මීළග පිම්ම මෛත්‍රී ළගටද.. පොළොන්නරුවේ බණ්ඩක්කා හොදයි (Video)

colombotoday

බොදු බලේට ඇගිල්ල දිගුකල හෙක්ටර් අප්පුහාමිට ඥානසාර හිමිගෙන් සැර පිළිතුරක්.

colombotoday

බුද්ධි අංශ විරුවන් වෙනුවෙන් කතාකිරීමේ වරදට සිරගත කෙරූ ඥානසාර හිමි මානසිකව ඝාතන තැතක් – සුදත්ත හිමි

colombotoday

ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ ජනපති මෛත්‍රීට විරෝධය පා කලු කොඩි ඔසවයි

colombotoday

අතුරුදන්වූ පනත සම්මත වූදා එජාපය එක්ක දැමූ ඩීල් එක ගම්මන්පිල හෙළි කරයි

colombotoday