Colombo Today Local News

“මේක අපේ පක්ෂයේ ගැටළුවක්.. පැත්තකට වෙලා ඉන්න” – හරීන් මහා සංඝරත්නයට කියයි

අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සම්බන් ගැටළු එජාපයේ අභ්‍යන්තර ගැටළුවක්  බවත් එබැවින් මහා සංඝරත්නයට එයට මැදිහත් නොවිය යුතු බවත් ඇමති හරීන් ප්‍රනාන්දු පවසයි.

අධිකරණ ඇමතිවරයා ඉවත් කිරීමට දරණ උත්සාහය හෙළා දකිමින් තෛනිකායික මහා සංඝරත්නය පසුගිය දිනවලදී අදහස් දක්වා තිබිණි.

[fbvideo link=”https://www.facebook.com/mpharin.fernando/videos/1964836756876181/” width=”580″ height=”400″ onlyvideo=”1″]

Related posts

ගවයන්ට, බල්ලන්ට, සිඟන්නන්ට කොළඹ දොර වැසේ.

colombotoday

ඉන්දියානු සංචාරකයන් රැගත් බහමාස් සද්දන්තයෙක් ත්‍රි‘මලේ වරායට සේන්දු වෙයි

Admin

රාජාංගණයේ සද්ධාරතන හිමි යළිත් රිමාන්ඩ්

Admin

VAT වැඩි කළද සත්ත්ව නිෂ්පාදන මිල වැඩි කරන්නේ නැහැ

Admin

ආයුර්වේද සංශෝධන පනත ව්‍යවස්ථාවට අනුකූල නැහැ – ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි

Admin

පියා පුතුව දැලිපිහියෙන් කපලා

Admin