Colombo Today Local News

කොටි මහවිරු දිනය මහ ඉහළන් සැමරීමට සූදානම්.. පොලීසිය සීරුවෙන් !

මේ මස 26 වැනිදාට යෙදෙන කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය සහ 27 වැනිදාට යෙදෙන කොටි මහවිරු සමරුව වෙනුවෙන් උතුරේ ස්ථාන කිහිපයක සැමරුම් පැවැත්වීමට සංවිධානයක කර ඇත.

නීතියට විරුද්ධව තහනම් සංවිධානයක් හෝ ත්‍රස්ත නායකයෙක් සැමරීමට යමෙක් ක්‍රියාකරන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටද පොලිස් නිලධාරීන් යෙදවීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

පසුගිය දින කිහිපය පුරා යාපනයේ ස්ථාන කිහිපයක දී තියුණු ආයුධ වලින් පහර දීම් සහ සමාජ විරෝධි ක්‍රියා වාර්තාවීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි දින නියමයක් නොමැතිව උතුරේ සියළුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු නියෝග කර ඇත.

Related posts

මාස තුනට ඔස්ට්‍රේලියාවට පනින්න හැදූ 506ක් නාවික හමුදාවට මාට්ටු

colombotoday

කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට

colombotoday

ව්‍යවස්ථා සභාව දේශපාලනීකරණය වෙලා – ”වැටත් නියරත් ගොම් කා නම් කාට කියමි ඒ කතාව” – ජනපති කියයි

colombotoday

පාස්කු ඝාතක ඊබ්‍රහිම් සොහොයුරන්ගේ පියා වන, ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂක ඊබ්‍රහිම්ට ඇප.

colombotoday

ජනපතිගේ කඩුවට කැපෙන එජාප ප්‍රබලයෝ මෙන්න

colombotoday

රාජ්‍ය සේවකයින්ගේ වැඩිවුණු වැටුප් ගැන දැනුම්දීමක්

Admin