Colombo Today Local News

භයානක පොලිස් ජිහාදයක් බිහි වේවිදෝ | මාගල්කන්දේ සුදත්ත හිමි

අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් දෙමල භාෂාව කතා කරන නීතිඥයින් 150 ක් පොලිස් සේවයට බඳවා ගැනීමට සාකච්චාවක් කර ඇති බවත් එවැනි තත්වයක් තුල අනාගතයේදී “භයානක පොලිස් ජිහාදයක්බිහි වේවිදෝ” සැකයක් මතුවන බවත් නව සිංහල රාවයේ මහ ලේකම් මගල්කන්දේ සුදත්ත හිමි අද(13) කළුතරදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

අදහස් දැක්වූ සුදත්ත හිමි

Related posts

හිටපු ජනාධිපති ගෝඨාභය වගඋත්තරකරුවකු කරන්නැයි හිරුණිකා ඉල්ලයි

Admin

යුදහමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට ජගත් කොඩිතුවක්කු

colombotoday

15 හැවිරිදි දැරිය අපයෝජන සිද්ධිය. – කොටුවේ හාමුදුරුවෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

colombotoday

තේක්ක දැව කදන් ලොරියක් බලන්ගොඩදී අත්අඩංගුවට

colombotoday

නිදහස් දිනයට සිරකරුවන් 588ක් නිදහස ලබයි

Admin

‘ගම්පෙරළිය’ යළි ඇරඹෙයි

colombotoday