Colombo Today Local News

දේශීය කිරි ගොවියා නංවන ජනපතිගේ කතා සුස්සක් වෙයි.. බහුජාතික සමාගම් විෂ කිරි පොවා රටම ලෙඩ කරයි !

නිශ්පාදන විකුණාගැනීමට නොහැකි වීමෙන් දේශීය කිරි ගොවීන් සිය නිශ්පාදන දිනකට විශාල ප්‍රමාණයක් ඉවත දමන පසුබිමක දේශී්‍ය කිරි කර්මාන්තය නගා සිටුවීම පිළිබදව ජනාධිපතිවරයා කරන ප්‍රකාශ විහිළුවක් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසන්නේ ජනාධිපතිවරයා ඇතුළු දේශපාලකයන් මීට පෙරද දේශීය කිරි කර්මාන්තය නගා සිටුවීම පිළිබදව කළ ප්‍රකාශ, ප්‍රකාශ වලට පමණක් සීමා වූ පරිද්දෙන්ම ජනාධිපතිවරයා ඊයේ කළ ප්‍රකාශයටද එයම වනු ඇති  බවයි.

දේශීය කිරි කර්මාන්තය නගා සිටුවීම කෙසේ වෙතත් බහු ජාතික සමාගම් විසින් මෙරට අලෙවි කරන ‘නෙස්-ටී“ ඇතුළු විෂ කාරක සහිත කිරි වර්ග තහනම් කිරීමට හෝ කටයුතු කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

Related posts

නව කැබිනට් මණ්ඩලයේ කිසිදු තනතුරක් බාරගන්නේ නෑ – හිටපු අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

colombotoday

දුම්රිය වර්ජකයන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න තීරණයක්

Admin

අයිස් හා ගංජා බෙදා හරින අයියා මලෝ මාට්ටු

colombotoday

කොළඹ මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු විරෝධතාවක

colombotoday

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සතියකින් කල් දමයි

colombotoday

රත්නප්‍රිය ගේ මන්ත්‍රීකම මාසයයි… දෙකෝටියක වාහන බලපත්‍ර සමග තවත් වරප්‍රසාද තොගයක් !

colombotoday