Colombo Today Local NewsNew Constitution

ශ්‍රී ලංකාව අනාගමික, ෆෙඩරල් රාජ්‍යයක් කළ යුතුමයි – ව්‍යවස්ථා සභාවේදී TNA නිල මතය කියයි (Video)

ශ‍්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතු බව පැහැදිලිවම ප‍්‍රකාශ කරන බව දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

ඊයේ පාර්ලිමේන්තුවේ ආරම්භ වූ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සභාවේ තෙදින විවාදයේදී මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේය.

ශ‍්‍රී ලංකාව පැහැදිලිවම ෆෙඩරල් රාජ්‍යයක් විය යුතු බවත් සදහන් කල ඔහු ෆෙඩරල් ඉල්ලන්නේ රටෙන් වෙන්ව යාමට නොවන බවත් රට එකට පවතින්න නම් විවිධ ජනකොටස්වලට පරිපාලනයේ කොටස් හිමි විය යුතු බවද හෙතෙම කියා සිටියේය.

Related posts

උසස් පෙළ වෙනුවෙන් අඛණ්ඩව විදුලිය ලබා දීම ගැන විශේෂ සාකච්ඡාවක්

Admin

බෘෘනෝ CIDයට කැඳවයි

Admin

අධ්‍යාපනයෙන් අඩකටත්වඩා කපා දැමේ.. ජනපතිට දිනකට කෝටි 2ක් වෙන් කෙරේ.. 2017 අයවැය යෝජනා !

colombotoday

පාසල් සිසු උද්ඝෝෂණ තහනම් කෙරේ

colombotoday

රට බංකොලොත් වී ඇති බව අගමැති මහින්ද කියයි

colombotoday

බිත්තර ආනයනයට අද සිට ටෙන්ඩර් කැඳවයි

Admin