Colombo Today Local News

මේ රට අනාගමික රාජ්‍යයක් නොකළ යුතුයි – මැල්කම් රංජිත් කාදිනල්තුමන් දැඩිව කියයි

ආගම ධර්මය සමාජයෙන් ඈත්කොට මිනිසුන් සාමකාමී පුද්ගලයින් බවට පත්කළ නොහැකි බව අගරදගුරු මැල්කම් රංජිත්ප කාදිනල්ව  තුමන් පවසයි.
මෙරට අනාගමික රාජ්‍යයක් නොකළ යුතු බවද එතුමන් පෙන්වා දෙයි.
මීගමුව ප්‍රදේශයේ දේවස්ථානායක පැවති උත්සවයකට එක්වෙමින් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් මෙම අදහස් පලකළේය.

Related posts

20ට ඡන්ද විමසීම අද

colombotoday

IMF විවාදය මැයි 4

colombotoday

කාදිනල් අගවිනිසුරුද? – මෛත්‍රිපාලගෙන් කාදිනල්තුමන්ට සැර පහරක්

Admin

රට නව මගකට ගැනීමේ වගකීම භාර ගැනීමට සූදානම් – ජාජබ න් කෙටි කාලීන යෝජනා මාලාවක්

colombotoday

යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙක් මරුට

Admin

මා කියන දේ ඉහළ නායකත්වයට ඇහෙන්නෙ නෑ.. කණගාටුයි – රාජ්‍ය ඇමති වසන්ත සේනානායක

colombotoday