Colombo Today Local News

විමල්ගේ බෝම්බයෙන් පියසිරිගේ තනතුර ගැලවෙයි ?

ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ධූරයෙන් පියසිරි විජේනායක මහතා ඉවත්කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම පක්ෂයේ මධ්‍යමකාරක සභාව ඊයේ (26) රැස්වීමෙන් පසුව අදාළ තීරණය ගෙන ඇති බව පැවසේ.

යොජිත නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ 2/3 බලයකින් සම්මත කලහොත් පාර්ලිමේන්තුවට බෝම්බ දැමිය යුතු යයි එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් කල ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු ජාතියෙන් සමාව යැදිය යුතු යයි එම ගම්පහදී හදිසි මාධ්‍ය හමුවක් කැදවමින් පියසිරි විජේනායක මහතා කළ ප්‍රකාශයක් හේතුවෙන් ඔහු අදාළ ධූරයෙන් ඉවත් කර තිබේ.

මෙම තීරණය අද (27) මාධ්‍යවෙත මුදාහැරීමට නියමිත බව ද එම වාර්තා පවසයි.

 

Related posts

සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට

colombotoday

කෝවිලකට අයත් ඉඩමකින් ජීව ගුවන් බෝම්බයක් මතු වෙයි

colombotoday

අතුරුදන්වූවන් පිළිබද කාර්යාලය පිහිටුවීමේ පනත හා රණවිරු දඩයම

colombotoday

සිවිල් ආරක්ෂක නිලධාරියෙක් සියදිවි හානි කරගනී

colombotoday

කොවිඩ් නීති නොතැකූ පෑලියගොඩ නාගරික මන්ත්‍රීගේ අවමඟුල

colombotoday

රණවිරුවන්, විධායක ජනපති ක්‍රමය, 20වන සංශෝදනය පිළිබඳව විමල්ගෙන් සැර කතාවක්

colombotoday