Colombo Today Local News

රහසිගත දුරකතන සංවාදවලින් බැඳුම්කර මගඩියේ සැඟවුණු තතු රැසක් හෙළි වෙයි

ප‍්‍රශ්නගත මහබැංකු බැඳුම්කර ගණුදෙනුවේදී ඒ සම්බන්ධ රහස්‍ය සහ මූල්‍යමය වශයෙන් ඉතා සංවේදී අභ්‍යන්තර තොරතුරු පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස්ට වෙත ලැබී ඇතැයි එම සමාගමේ දුරකතන සංවාදවලින් හෙලිව ඇත.

මහබැංකුව බැදුම්කර වෙන්දේසියේදී ලංසු තැබීමට සැරසෙන ප්‍රමාණයන් හා ප්‍රතිශතයන් කල් තියාම අර්ජුන් ඇලෝසියස් දැන සිටි බව ඉන් හෙලිව ඇත

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1663245510402367/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

යුරෝපා මත්ස්‍ය තහනම ඉවතට

colombotoday

සාමකාමී අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් සැකකරුවෙකු කරමින් CIDයෙන් අධිකරණයට බී වාර්තාවක්

colombotoday

ශ්‍රී පාද වන්දනාකරුවන්ට විශේෂ නිවේදනයක්

Admin

ලෝක මාධ්‍ය නිදහස් දිනය නිමිත්තෙන් අගමැතිගෙන් නිවේදනයක්

colombotoday

ONMAX DT අධ්‍යක්ෂවරුන් 05ක් අත්අඩංගුවට

Admin

බැසිල් වෙනුවෙන් ඉල්ලා අස්වෙන්න මන්ත්‍රීවරු දෙදෙනෙක් සුදානමින්…

colombotoday