World

අධිබලැති හයිඩ්‍රජන් බෝම්බයක් අත්හදා බැලූ බව උතුරු කොරියාව නිවේදනය කරයි

උතුරු කොරියාව රික්ටර් පරිමාණ ඒකක 6.3ක භූමි කම්පාවක් ඇති කරවන තරමේ දැවැන්ත න්‍යශ්ඨික පිපිරවීමක් කල බව ජපානය සහ ඇමෙරිකාව නිවේදනය කරයි.

මෙය උතුරු කොරියාවේ හයවන න්‍යශ්ඨික අත්හදා බැලීම වන අතර පස්වන අත්හදා බැලීම මෙන් දස ගුණයකට වඩා එය බලසම්පන්න බවට විශ්වාස කෙරේ.

ඒ අතර උතුරු කොරියාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කලේ අධි බලැති හයිඩ්‍රජන් බෝම්බයක් සහිත මිසයිල යුද ශීර්ෂයක් (a H-bomb missile warhead) නිර්මාණය කරන්නට තමන් සමත් වූ බවයි.

මූලාශ්‍රය – රොයිටර්

 

Related posts

අයිස්ක්‍රීම් වලිනුත් කොරෝනා වෛරසය හමුවෙයි.

colombotoday

කොරෝනා වයිරසය හේතුවෙන් ඉන්දීයාවටම ඇඳිරි නීතිය පනවයි

colombotoday

මහ රැජිණගේ මෘත දේහය බකිංහැම් මාලිගයට

colombotoday

රෝමයේ නගරයක් කැලඹූ කිම්බා කැමරාවේ

Admin

පෘථිවියේ වේලාව වෙනස් වේ

Admin

මුස්ලිම් කණ්ඩායමක් පකිස්ථානයේ ක්‍රිස්තියානි ගමකට පහර දී කොල්ල කති. කාන්තාවන්ටත් අඩත්තේට්ටම් කරලා.

colombotoday