World

අධිබලැති හයිඩ්‍රජන් බෝම්බයක් අත්හදා බැලූ බව උතුරු කොරියාව නිවේදනය කරයි

උතුරු කොරියාව රික්ටර් පරිමාණ ඒකක 6.3ක භූමි කම්පාවක් ඇති කරවන තරමේ දැවැන්ත න්‍යශ්ඨික පිපිරවීමක් කල බව ජපානය සහ ඇමෙරිකාව නිවේදනය කරයි.

මෙය උතුරු කොරියාවේ හයවන න්‍යශ්ඨික අත්හදා බැලීම වන අතර පස්වන අත්හදා බැලීම මෙන් දස ගුණයකට වඩා එය බලසම්පන්න බවට විශ්වාස කෙරේ.

ඒ අතර උතුරු කොරියාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කලේ අධි බලැති හයිඩ්‍රජන් බෝම්බයක් සහිත මිසයිල යුද ශීර්ෂයක් (a H-bomb missile warhead) නිර්මාණය කරන්නට තමන් සමත් වූ බවයි.

මූලාශ්‍රය – රොයිටර්

 

Related posts

“ඉස්ලාමික රාජ්‍ය” ත්‍රස්තවාදීන් එකම පවුලේ සහෝදරයින් තිදෙනෙකු හිස ගසා මරා දමති

colombotoday

ගිනියාවේ රාජ්‍ය බලය හමුදාව අතට

colombotoday

රුසියාවෙන් තෙල් – ගෑස් ආනයනය නවත්වයි

colombotoday

ගාසා තීරයේ එකම පිළිකා රෝහලට ඊශ්‍රායල ගුවන් හමුදාවෙන් ප්‍රහාරයක්

Admin

කොරියානු දේශ සීමාවේ පිහිටි ඒකාබද්ධ සම්බන්ධතා කාර්යාලය උතුරු කොරියාව විසින් පුපුරුවා හැරේ

colombotoday

දිනක් තුල කොරෝනා අසාදිතයින් 28000 ක් ඉන්දියාවෙන්.

colombotoday