World

ගිනියාවේ රාජ්‍ය බලය හමුදාව අතට

බටහිර අප්‍රිකාවේ, ගිනියාවේ රාජ්‍ය බලය හමුදා කණ්ඩායමක් විසින් අත්පත් කරගෙන තිබේ.

එරට ජනාධිපතිවරයා ව බලයෙන් පහකළ බව එම හමුදා ඒකකය නිවේදනය කළේය.

මේ වනවිට එරට තුළ දින නියමයක් නොමැතිව ඇඳිරිනීතිය පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

ආර්ජන්ටිනාවේ ජනාධිපතිවරණයෙන් ජේවියර් මිලෙයිට ජය

Admin

මෝදිගේ ට්විටර් ගිණුමට සයිබර් ප්‍රහාරයක්

colombotoday

ලොව පළමු DNA කොවිඩ් මර්දන එන්නත ලබාදීම අරඹයි

colombotoday

ජපානයේත් ප්‍රබල භූ කම්පනයක්

Admin

කොංගෝවේ කැරලිකරුවන්ගේ ප්‍රහාරයකින් පුද්ගලයන් 11ක් මරුට

Admin

කුරුස යුද්ධ බලවේග සහ අවිශ්වාසවන්ත රටවල් කොරෝනාවට ගොදුරු වෙලා – අල් ෂබාබ් කියයි

colombotoday