විජේදාස රාජපක්ෂ මහතා දරන සියළුම ඇමති ධුරවලින් ඉවත් කරන්නැයි එජාප නායක, අගමැති රනිල් වික්රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට දැනුම්දුන් බව එජාප මහලේකම් කබීර් හෂීම් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මහ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.