බැදුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවෙක් වී සිටින අර්ජුන් ඇලෝසියස් විසින් රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ හා නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරාට ගෙවල් දුන් අයුරු හෙට අනිද්දාම එලියට එනු ඇති බව හිටපු ඇමති සී.බී. රත්නායක මහතා පවසයි.
මේ නිසා අර්ජුන් අලෝසියස් ආරක්ෂා කරන්නට ආණ්ඩුවට සිදුවනු ඇතැයිද මන්ත්‍රීවරයා කියා සිටියේය.