Colombo Today Local NewsNew Constitution

NGO නඩය කුපිත වෙයි.. එක රොත්තට කඩා පනී.. මහා නාහිමිවරුන්ට අභියෝග කරයි (Video)

නව ව්‍යවස්ථාවක් උවමනා නැතැයි ත්‍රෛිනිකායික මහා නිහාමිවරුන් විසින් කරන ලද ප‍්‍රකාශයට දැඩිව විරෝධය පල කරමින් පුරවැසි බලය සංවිධානය විසින් කොළඹදී විශේෂ සම්මන්ත‍්‍රණයක් කැදවා තිබින.

විධායක ජනාධිපතිධුරය අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට මෛත්‍රීපාල සිරිසේන මහතා ‘සිවිල් සංවිධානවලට‘ පොරොන්දු වූ බවත්, එයට අභියෝග කිරීමට ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ට කිසිදු බලයක් නොමැති බවත් ඔවුන් එහිදී කියා සිටියේය.

නව ව්‍යවස්ථාවක් ගෙන ඒම වැලැක්වීමට උත්සාහ කරන අස්ගිරි, මල්වතු පාර්ශවයට හොද පාඩමක් ඉගැන්වීමට ‘සිවිල් සංවිධාන‘ එකතු විය යුතු බවද එහිදී අදහස් දක්වමින් දඹර අමිල හිමියෝ කියා සිටියේය.

වීඩියෝව පහතින්

Related posts

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අරලියගහ මන්දිර නාට්‍යයක් – ජනපති කියයි

colombotoday

කාන්තාවකට ලිංගික අතවර කල පොලිස් කොස්තාපල්වරයෙකුට වසර 07 බරපතල වැඩ සහිත සිරදඩුවම්.

Admin

දිවයිනේ පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

මරණ දඩුවම ලැබූ 60 දෙනෙකුට ජනපති සමාව !!

colombotoday

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතය දක්වා වර්ධනය වෙයි

colombotoday

ඉදුරුව යාලේගම හොර තෙල් ගබඩාවක් වටලයි

colombotoday