Colombo Today Local News

මේ ආණ්ඩුව හැදුවේ එජාප යයි.. ශ්‍රීලනිප ය පසුව ඇවිත් එල්ලුනා – මරික්කාර්

වත්මන් ආණ්ඩුව හැදුවේ එක්සත් ජාතික පක්‍ෂය බවත් පසුව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයද ආණ්ඩුවේ එල්ලුණු බවත් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

සිරිකොත එජාප මූලස්ථානයේදී පැවති පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ගිය මැතිවරණයේදී ආසන 107ක් හිමිවූ එජාපයට තවත් මන්ත‍්‍රීවරුන් හයක් එක්කරගෙන ආණ්ඩුවක් පිහිටවීමේ හැකියාව තිබූ බවයි.

ශ‍්‍රීලනිපය කවදා ආණ්ඩුවෙන් යන්නේදැයි තමන් දන්නේ නැති බවත් ආණ්ඩුවෙන් යන වෙලාව දන්නේ ඔවුන්ම බවද වැඩි දුරටත් පැවසීය.

Related posts

දෙරණ 360 දී බදුර්දීන් අසරණ වෙයි.. අන්තිමේදී ගූගල් සිතියමත් බොරු කියයි (Video)

colombotoday

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය වෙළෙඳ කුටියේ පීත්ත පටිය කපන්න ලක්ෂ 10ක් වැය කරලා

Admin

භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශයත් තාවකාලිකව වසයි

colombotoday

එක්සත් රාජධානියේ තරුණ සම්මානය ලංකාවේ යෙනුලි දිනා ගනී

Admin

‘සතොස’ වසා දැමීමට තීරණයක්

Admin

කොත්තු රොටියේ හිකනල් හිසක් – හෝටලයකට සීල්

colombotoday