Colombo Today Local NewsNew Constitution

‘ඒකීයභාවය අහෝසි කිරීමට එකගවුණා.. අපි ඉල්ලන ෆෙඩරල් ක්‍රමය ගැන දැන්ම හෙළිකරන්නෑ‘ – TNA

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ බලය බෙදාහැරීමෙන් පසු එම බලය අහෝසි කිරීමට රජයට නොහැකි බව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීSS ඒ. සුමන්තිරන් මහතා යාපනයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක්‌ අමතා ප්‍රකාශ කර ඇත.

ද්‍රවිඩ සන්ධානය ඉල්ලන ෆෙඩරල් ක්‍රමය ගැන ප්‍රසිද්ධියේ හෙළි කළ නොහැකි බව පැවසූ හෙතෙම හේතූන් කීපයක්‌ මත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා අතුරු වාර්තාව අඩාල වී ඇති බව කියා සිටියේය.

ද්‍රවිඩ සන්ධානයේ සහායක්‌ නැතිව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්මත කර ගැනීමට නොහැකි බව පැවසූ සුමන්තිරන් මහතා ඒකීය භාවය අහෝසි කිරීමට එකඟ වී ඇති බව ද පැවසීය.

මෙම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා අතුරු වාර්තාව ප්‍රකාශයට පත්වූ පසු සියලුම සැක දුරු වන බව ද ඔහු කීවේය.

Related posts

මේ රට අදවන විට භාරකාරයෙක් නැති රටක් බවට පත් වෙලා…

colombotoday

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදාවේ තවත් ඉහළට

colombotoday

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ISIS ත්‍රස්තයින් සහරාන්ගේ දේශනා අසා රැඩිකල්කරණය වූ බව කියයි

colombotoday

රාජකාරිය පැහැර හැරීමේ චෝදනාවට ගල්කිස්ස පොලීසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්

colombotoday

රෙදිපිළි-ඖෂධ කර්මාන්තයේ ආයෝජනයට බංග්ලාදේශයට ආරාධනාවක්

colombotoday

මෙවර ජනාධිපතිවරණය ඉතිහාසගත වෙනවා – මැකෝ කියයි

colombotoday