Colombo Today Local News

කිසිදු ඖෂධ වංචාවක් සිදුවීමට ඉඩ තබන්නේ නෑ – රමේෂ් පතිරණ

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසන්නේ කිසිදු ඖෂධ වංචාවක් සිදුවීමට ඉඩ නොතබන බවයි.

එමෙන්ම දැනට හිඟව පවතින ඖෂධ ඉදිරි මාස 6 තුළදී යථාවත් කිරීමට හැකි වනු ඇති බවත් පවසයි.

එමෙන්ම ඇතැම් රෝහල්වල අබලන්වී ඇති ස්කෑන් යන්ත්‍ර සඳහා අවශ්‍ය උපකරණ ලංකාවට ගෙන්වීමට පියවර ගෙන ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඉදිරි සති දෙක තුල එම ගැටලුව නිරාකරණය වනු ඇති බව ඔහු විශ්වාසය පල කරමින් වැඩිදුරටත් ප්‍රකාශ කලේය යි.

සීටි ස්කෑන් යන්ත්‍ර 03 ක ගැටලු ඇති අතර එම ගැටලු නිරාකරණය කරමින් ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

Related posts

අයවැය ප්‍රකාශය : විදේශ ගමන් බලපත්‍ර – වීසා සහ අනෙකුත් ගාස්තු ඉහළට

Admin

මුහුදු මහා විහාරයේ හිමිනමකට ප්‍රහාරයක් – සැකපිට 8ක් අත්අඩංගුවේ

Admin

නි.ඇමති තෙවරප්පෙරුම බෙල්ලේ ‍වැල දා ගනී !

colombotoday

හමුදාව සතු උතුරේ ඉඩම් ගැන TNA සාකච්ඡා.. පළාලි අධි ආරක්ෂිතයත් ඉවත් කරන්න ඉල්ලයි !

colombotoday

පැමිණීමට නියමිත තිබූ පෙට්‍රල් නැව ප්‍රමාද වෙයි

colombotoday

‘ගහැණු ළමයින්ට ගෙදරට අසු නොවී රහස් පණිවිඩ යවන්න දැන් ලේසි වෙලා‘ – අගමැති

colombotoday