Colombo Today Local Newsextremism & terrorism activitiesHot News

ISIS ත්‍රස්තයන් ලංකාවෙන් සාමාජිකයන් බදවා ගන්නා හැටි ඉන්දීය මාධ්‍ය හෙළිකරයි

ශ්‍රී ලංකාව, ඉන්දියා හා බංග්ලාදේශයේ තරුණයන් ISIS ත්‍රස්තවාදි සංවිධානයට බදවා ගැනීම් සිදුවන බව ඉන්දියාවේ NDTV පුවත් සේවය අනාවරණය කර තිබෙනවා.

ISIS සාමාජිකන් ෆේස්බුක් සමාජ ජාලා හා අන්තර්ජාල පණිවිඩ සේවා ඔස්සේ තරුණයන්ගේ මනස වෙනස් කරමින් සංවිධානයට බදවා ගැනීමේ නිරතවන බවයි එම වාර්තා පවසන්නේ.

එවන් ත්‍රස්තවාදීන් කිහිප දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබෙන්නේ එම ත්‍රස්තවාදීන්ගෙනුයි.

මෙය ISIS සංවිධානය විසින් ගෝලීය වශයෙන් ත්‍රස්තවාදය ව්‍යාප්ත කිරීමේ අරමුණින් සැලසුම් කර සාමාජිකයන් බදවා ගැනීමේ වැඩසටහනක් බවද අනාවරණය කරගෙන තිබනෙවා.

මූලාශ්‍ර

ශ්‍රී ලාංකික ISIS ත්‍රස්තවාදියෙක් ෆේස්බුක් සමාජ  ජාලා ඔස්සේ මෙරට සාමාජිකයන් බදවා ගන්නා හැටි.. වසරකට පෙර Colombotoday කල අනාවරණය පහතින්

බුද්ධි අංශවල කනෙන් රිංගා ලංකාවෙන් ගිය තවත් ISIS ත්‍රස්තයෙක් සිරියා සටන් බිමේ!

Related posts

යුද හමුදාවට අමතරව ශ්‍රී ලංකා පොලීසියත් ප්‍රතිසංවිධානයට බ්‍රිතාන්‍ය අත තියයි

colombotoday

අනවසර සංක්‍රමණිකයෝ බුරුතු පිටින් ඇවිත්.. අන්තවාදී ආගම් ප්‍රචාරයේ !! (Photo)

colombotoday

ඉන්දියන් ඔයිල්, බාල පෙට්‍රල් තොගයක් වෙළදපොලට මුදාහරී !

colombotoday

බිමත් පුද්ගලයෙකුගෙන් පහරකෑ කතක් මරු දකි..

colombotoday

මත්තල ගන්න එන ඉන්දීය ආයෝජකයෝ ලංකාවට එයි… හොර රහසේම ගුවන්තොටුපල නිරීක්ෂණය කරයි

colombotoday

මල් වෙඩිල්ලක් පොලිස් ජීප්රිය ඇතුලේ පත්තුවෙයි

Admin