අද සිදුවූ නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යධුර වෙනස් කිරීමේදී විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කොට තිබේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය – එරාන් වික්‍රමරත්න
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය – වසන්ත සේනානායක
වරිමාර්ග රාජ්‍ය අමාත්‍ය – පාලිත රංගෙ බණ්ඩාර
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය – ලක්ෂ්මන් යාපා බණ්ඩාර
සමාජ සවිබල ගැන්වීම , සුබ සාධණ හා කන්ද උඩරට උරුමයන් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය – රන්ජන් රාමනායක
වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය – කරුණරත්න පරණවිතාන
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය – හර්ෂද සිල්වා