Colombo Today Local News

ජනමතයට හිස නමා ඉල්ලා අස්වෙන්න – ජනාධිපතිගෙන් ඉල්ලයි

පැවති පළාත්පාලන මැතිවරණයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයට අන්ත පරාජයක් ගෙන දෙමින් ජනතාව ප්‍රතික්ෂේප කර ඇති බැවින් බහුතර ජනමතයට හිස නමා නම්ම්බු සහිතව තම ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටියි. එම සංවිධානයේ සභාපති රන්ජිත් විතානගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටි.

Related posts

‘ඉන්නවනම් කටවහගෙන ඉන්නව.. බැරිනම් යනවා‘ – අගමැති රන්ජන්ට තරවටු කරයි !

colombotoday

“ජන මතයට බිය නැත්තම්, පළාත් පාලන මැතිවරණය තියල පෙන්වන්න” – විමල්

colombotoday

ප්‍රවීණ නර්තන ශිල්පී කුලසිරි බුදවත්ත මහතා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

විදේශ සේවා කාර්යාංශයේ පොලිස් ඒකකය අහෝසි කිරීම ගැන කෝපා කමිටුවේ අප්‍රසාදය

Admin

ජනාධිපති නීතිඥයින් පත්කිරීම සඳහා නව මාර්ගෝපදේශ මාලාවක්

colombotoday

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන පොලිස්පතිගෙන් විශේෂ ප‍්‍රකාශයක්

colombotoday