Colombo Today Local News

කොළඹ කුණු එපා නම් කොළඹට එන්නත් එපා ! – ඇමති චම්පික

“අපේ ගමට කොළඹ කුණු එපා කියන අයට කොළඹට එන්න අයිතියක් නෑ“ යැයි බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

කොළඹ යනු කාගේත් පොදු දේපොළ ක් බවත්, කොළොන්නාව කසල කන්ද දෙස බැලූ විට එහි කොළඹ කසළ පමණක් නොව බියගම හා කඩුවෙල ආදී ප්‍රදේශවල කසළ බැහැර කර ඇතැයි ද පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගිය දා මීතොටමුල්ල කසළ කන්ද නාය යෑමෙන් විපතට පත් වූවන්ට සාලමුල්ල, ලක්සද සෙවණ නිවාස සංකීර්ණයේ නිවාස ලබා දීමේ අවස්ථාවට එක වෙමිනි.

Related posts

ලොව ප්‍රථම පරිසර හිතකාමී ස්මාර්ට් මුව ආවරණය ලංකාවේ නිපදවයි

colombotoday

වූහාන් සිට ආ සිසුන් දියතලාවේදී නිදහස සමරයි !

colombotoday

හිමිකරුවෙක් නොමැති කේරළ ගංජා කිලෝ 60ක් වෙරළේ…

Admin

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න – ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය

Admin

ජල විදුලි නිෂ්පාදනය 14% දක්වා ඉහළට..

Admin

පුපුරණ ද්‍රව්‍ය ලග තබාගත් මුස්ලිම් ජාතිකයෙකුට ඇප.

colombotoday