extremism & terrorism activitiesWorld

ඊයේ දිල්ලියේ වාර්තා වූ රෝගීන් 356 දෙනාගෙන් 325 ක් තබ්ලික් ජමාත් සාමාජිකයින් බව ඉන්දීය රජය නිවේදනය කරයි.

පසුගිය පැය 24 තුළ ඉන්දියාවේ දිල්ලි නුවර නව කොරොන වෛරස් රෝගීන් 356 ක් අනාවරණය වී ඇති බවවාර්තා වේ. මෙම රෝගීන් 356 දෙනාගෙන් 325 ක්ම මාර්තු මාසයේදී දිල්ලි නිසාමුදීන් ප්‍රදේශයේ පැවති තබ්ලිගි ජමාත් මාකස් සභාවට සහභාගී වූ පිරිස් බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

සඳුදා දින සිදු වූ වර්ධනයන් සමඟ දිල්ලියේ කොවිඩ් -19 රෝගීන් 1,510 ක් බව තහවුරු වී තිබේ. මෙයින් 1,071 ක් තබ්ලික් ජමාත් සභාවට සහභාගි වූ හෝ එම සභාවට සහභාගී වූ අයෙකු සමඟ කිට්ටු සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් බව එරට සඛ්‍ය අංශ ප්‍රකාශ කර සිටියි.

india today

Related posts

යුරෝපයට ඉස්ලාම් ජිහාඩ් ත්‍රස්ත ප්‍රහාරයක්? මහ මොළකරුවෝ 15ක් අත්අඩංගුවට

colombotoday

ඊයේ දින වැඩිම මරණ ගණන ඉන්දියාවෙන්

colombotoday

ස්විට්සර්ලන්තයේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

Admin

ඉස්ලාම් අත්හල සෞදි තරුණිය ට්වීටර් පිහිටෙන් දිවි බේරාගත් හැටි….

colombotoday

ලෝක බලවතා පලිගැනීමේ සැලසුමක

Admin

ඉන්දියාව අභිබවා ඉන්දුනීසියාව ආසියාවේ කොවිඩ් ව්‍යාප්ති කේන්ද්‍රස්ථානය වෙයි

colombotoday