World

ස්විට්සර්ලන්තයේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

ස්විට්සර්ලන්තයේ දකුණු ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මියගොස් තවත් අයෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාද්‍ය පවසයි.

ඉතාලි සහ ප්‍රංශ දේශසීමාව ආසන්නයේ Valais කලාපයේ තුවක්කුකරුවකු විසින් ස්ථාන කිහිපයකදී වෙඩි තැබීම් සිදුකර පළාගොස් තිබේ.

Related posts

ඇෆ්ගන් වැසියන්ට රැවුල බෑම තහනම් වෙයි

colombotoday

ඊජිප්තුව සහ රුසියාව අතර ගුවන් ගමන් රුසියාව නවතාදමයි

colombotoday

අවුන් සාන් සුකීගේ ජාතික ලීගයේ මූලස්ථානය හමුදාව විනාශ කරයි

colombotoday

කොවිඩ් එන්නත ගැන රහස් සොරකම් කිරීමට තැත් කරන බවට රුසියාවට චෝදනා

colombotoday

ධවල මන්දිරය අසල වෙඩි තැබීමක්.. මාධ්‍ය හමුවේ සිටි ජනපති ට්‍රම්ප්ව ආරක්ෂකයින් රැගෙන යයි

colombotoday

අර්යලන්තයේ ගබ්සා තහනම ඉවතට

colombotoday