Colombo Today Local News

මෝටර් රථ 8500ක් සමග ලොව ලොකුම ප්‍රවාහන නෞකාව හම්බන්තොට වරායට

ලෝකයේ විශාලතම වාහන ප‍්‍රවාහන නෞකාව ලෙස සැලකෙන ‘Hoegh Trigger’ නෞකාව මාගම්පුර වරායට පැමිණ තිබේ.

තට්ටු 14ක් සහිත මෙම නෞකාව මගින් වරකට මෝටර් රථ 8500ක් ප‍්‍රවාහනය කිරීමට හැකිය.

නෝර්වේ රාජ්‍යයේ සමාගමක් මෙහි අයිතිය දරයි.

Related posts

හෙට බස් වර්ජන නෑ… අනිත් වර්ජනත් අහෝසියි

colombotoday

කොළඹ කොටස් වෙළෙඳපොළ හෙට පැය දෙකක් පමණයි

colombotoday

විදුලි පුටුව ශ‍්‍රී ලංකා දේශපාලනයෙන් අතුගා දැම්මා

colombotoday

“21 සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක නොකිරීම අපහාසයක්”

Admin

සංචාරක පැමිණීම මන්දගාමී වෙයි

Admin

අගමැතිගේ නොමේරූ අවලාදවලට දෙරණෙ චතුරගෙන් ගාම්භීර පිළිතුරක්

colombotoday